අලෙවිකරණ අංශය
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සිය විශිෂ්ටතම තත්ත්වයේ, ක්‍රියාකාරී හා ආරක්ෂාකාරී ඖෂධ රජයේ රෝහල් අතර බෙදා හැරීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය වෙත ඍජුවම සහ ටෙන්ඩර් පදනම මත සපයයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සිය නිෂ්පාදන රටේ සෑම කොටසකම තිබෙන බවට වග බලා ගනු පිණිස 2013 වර්ෂයේ පටන් ස්වකීය දීප-ව්‍යාප්ත බෙදා හැරීමේ ජාලය ඇති කිරීමට නිර්දේශ කර ඇත. දිවයින පුරා සියලුම සුප්‍රකට බලපත්‍රලාභී ඖෂධ අලෙවිසල්වල සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ඔසුසල අලෙවිසල්වල රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) ඖෂධ විකිණීමට ඇත.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) ඊජිප්තුව, මියැන්මාරය, පිලිපීනය, ෆීජි දූපත්, බංගලි දේශය හා පැපුවා නිව් ගිනියාව වෙත ඖෂධ අපනයනය කරන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) නිර්දේශ මත ජාත්‍යන්තර වෙළඳපලටද අවතීර්ණ වී ඇත. එම නිසා ජාත්‍යන්තර ප්‍රජාව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) ඖෂධ කෙරෙහි විශ්වාසය දක්වා තිබේ.
ශ්‍රී ලාංකිකයින්ට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වයට ගැලපෙන සාධාරණ මිලකට ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ ඖෂධ ලබා ගැනීමේ සුවිශේෂී වාසිය භුක්ති විඳිය හැකිය.“ජාතිය වෙත උසස් තත්ත්වයේ සංයෝග නාම ඖෂධ නිෂ්පාදනය කරන්නා” Contact person
සබඳතා තොරතුරු
011 - 2635353
Ext.606
සේවාවන්
 - නිෂ්පාදන අංශයශ්‍රී ලංකාවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) ජපන් ජාතික වාස්තු විද්‍යා ශිල්පීන් විසින් ඖෂධ නිෂ්පාදනයෙහි නවීන ප්රවණතාවන්ට අනුව නිර්මාණය කරන ලදී. මෙහි නිෂ්පාදන ප්‍රදේශය එහි අංශු ප්‍රමාණය අවම කරනු...වැඩිදුර කියවන්න
 - තත්ත්ව පාලන අංශයතත්ත්ව පාලන දෙපාර්තමේන්තුව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) ස්වාධීන අභ්‍යන්තර නියාමන ඒකකය වෙයි.එහි සමස්ත කර්තව්‍යයන්ට සමස්ත ගුණාත්මකතා කළමනාකරණ පද්ධතිය හා යහපත් නිෂ්පාදන පිළිවෙත් ක්‍රියාත්මක කිර...වැඩිදුර කියවන්න
 - සංයෝගකරණ පර්යේෂණය හා සංවර්ධනය අංශයඅඛණ්ඩ නිපැයුම් ප්‍රශස්තකරණය වනාහි පර්යේෂණ හා සංවර්ධනය හරහා වූ අපගේ කටයුතුවල එදිනෙදා සංසිද්ධියක් වේ. ඒ අනුව, සූත්‍රකරණ සහ පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කර්තව්‍යයන් වන්නේනව නිෂ්පාදන සංවර...වැඩිදුර කියවන්න
 - අලෙවිකරණ අංශයරාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සිය විශිෂ්ටතම තත්ත්වයේ, ක්‍රියාකාරී හා ආරක්ෂාකාරී ඖෂධ රජයේ රෝහල් අතර බෙදා හැරීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය වෙත ඍජුවම සහ ටෙන්ඩර් පදනම මත සපයයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන ස...වැඩිදුර කියවන්න
 - සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය අංශයසැලසුම්කරණ හා ප්‍රසම්පාදන දෙපාර්තමේන්තුව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) තුළ මිලට ගැනීමේ කාර්යයන් කේන්ද්‍රීකරණය කරයි. මෙම දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ ප්‍රසම්පාදිත යෙදවුම් ගුණාත්මක, කාලෝචිත, උචිත...වැඩිදුර කියවන්න
 - මානව සම්පත් සහ සංවර්ධන අංශයසංස්ථාව සතු වඩාත්ම වැදගත් වත්කම වනුයේ සේවකයන් බවත් සංස්ථාවේ තිරසාරබව රැුඳී පවතිනුයේ සේවකයන් මත බවත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සලකයි. මෙම තිරසාරත්වය මුදුන්පත් කරගැනීම ස`දහා මානව සම්පත් උපාය මාර්ග ...වැඩිදුර කියවන්න
 - ගිණුම්කරණ අංශයරාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට අදාල වන්නා වූ සියලූ නීති සහ රෙගුලාසිවලට අනුකූලව මූල්‍ය වාර්තාකරණය සඳහා මුදල් අංශය වගකිව යුතු වේ.මුදල් අංශයේ ප්‍රධාන කර්තව්‍යයන් පහත දැක්වේ, මූල්‍ය වාර්තාකරණය ක...වැඩිදුර කියවන්න
 - ඉංජීනේරු අංශයඉන්ජිනේරු අංශය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වැදගත් අංශ අතුරින් එකකි. මෙම අංශයේ ප්‍රධාන අරමුණු වනුයේ යාන්ත්‍රික, විදුලි, විද්‍යුත්, රසායනික සහ සිවිල් ක්ෂේත්රයන්හි යන්ත්‍රෝපකරණ සහ යටිතල පහසුකම් නඩ...වැඩිදුර කියවන්න
 - විගණන අංශයඅභ්යන්තර විගණන කාර්යය රාජ්‍ය සංස්ථාවක නීතිමය අවශ්‍යතාවයකි. අභ්‍යන්තර විගණන අංශය ස්වාධීන දෙපාර්තුමේන්තුවක් ලෙස ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ පිහිටුවා ඇත. අභ්‍යන්තර විගණන කාර්යය ස්වාධීනවන අ...වැඩිදුර කියවන්න

