සූත්‍රකරණ පර්යේෂණ හා සංවර්ධන අංශය

අඛණ්ඩ නිපැයුම් ප්‍රශස්තකරණය වනාහි පර්යේෂණ හා සංවර්ධනය හරහා වූ අපගේ කටයුතුවල එදිනෙදා සංසිද්ධියක් වේ. ඒ අනුව, සූත්‍රකරණ සහ පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කර්තව්‍යයන් වන්නේනව නිෂ්පාදන සංවර්ධනය කොට, ඒවා වත්මන් නිෂ්පාදන ප්‍රවාහයට හඳුන්වා දීම - මෙයට නිපැයුම් සූත්‍රකරණ, ක්‍රියාවලීන් නිර්ණය කිරීම, ඇසුරුම් නිර්මාණය කිරීම, බ්‍රිතාන්‍ය ෆාමකෝපියායි (BP) සහ එක්සත් ජනපද ෆාමකෝපියායි (USP) යන ඖෂධාවලි නියමයන් සහ ආයතනයේ අභ්‍යන්තර නියමාවලීන් සපුරාලනු පිණිස වූ ස්ථාවරතා ඇගයීම්, නිෂ්පාදන ලියාපදිංචි කිරීම සහ නිෂ්පාදන කට්ටල විශාලත්වයන් ඉහළ නැංවීම ඇතුළත්ය.

 දැනට ඇති නිපැයුම් / නිෂ්පාදන කාර්යපටිපාටි වැඩි දියුණු කිරීම සහ වත්මන් නිෂ්පාදන ක්‍රියාවලිවල දෝෂ නිරාකරණය - මෙයට සංයෝග වැඩි දියුණු කිරීම්, ක්‍රියාවලි වැඩි දියුණු කිරීම්, ස්ථාවරතා යහපත් කිරීම් සහ පිරිවැය ප්‍රශස්ත කිරීම් ඇතුළත් ය. නිෂ්පාදන ක්‍රියාවලි වලංගු කිරීම සිදු කිරීම - මෙය සිදු කෙරෙනුයේ පූර්ව-සැලසුම් කළ ක්‍රියාවලි විමර්ශන සහ විශ්ලේෂී කාර්යපටිපාටි හරහා අවශ්‍ය ගුණාත්මකභාවයෙන් යුතු නිපැයුම් නිෂ්පාදනය කරනු පිණිස සංයෝගයේ හා ක්‍රියාවලියේ සමත්කම ඔප්පු කිරීමට ය. අවශ්‍ය විට සායනික අත්හදා බැලීම් / ජෛව-සමානතා පරීක්ෂාවන් සිදු කරනු පිණිස වෙනත් ආයතන සමග ඒකාබද්ධව කටයුතු කිරීම.

සබඳතා තොරතුරු

ඇමතිය යුතු පුද්ගලයාආර් එම් ආර් එම් රණසිංහ මහතා
තනතුරDGM (වැඩ බලන) - සූත්‍රකරණ,පර්යේෂණ හා සංවර්ධන
සාමාන්‍ය දුරකථන අංක011- 2637574
011 - 2635353
Ext.316/317

සේවාවන්

  • නිෂ්පාදන අංශය

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) ජපන් ජාතික වාස්තු විද්‍යා ශිල්පීන් විසින් ඖෂධ නිෂ්පාදනයෙහි නවීන ප්‍රවණතාවන්ට අනුව නිර්මාණය කරන ලදී. මෙහි නිෂ්පාදන ප්‍රදේශය එහි අංශු ප්‍රමාණය අවම කරනු...
    වැඩිදුර කියවන්න
  • තත්ත්ව පාලන අංශය

    තත්ත්ව පාලන දෙපාර්තමේන්තුව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) ස්වාධීන අභ්‍යන්තර නියාමන ඒකකය වෙයි.එහි සමස්ත කර්තව්‍යයන්ට සමස්ත ගුණාත්මකතා කළමනාකරණ පද්ධතිය හා යහපත් නිෂ්පාදන පිළිවෙත් ක්‍රියාත්මක කිර...
    වැඩිදුර කියවන්න
  • සංයෝගකරණ පර්යේෂණය හා සංවර්ධනය අංශය

    අඛණ්ඩ නිපැයුම් ප්‍රශස්තකරණය වනාහි පර්යේෂණ හා සංවර්ධනය හරහා වූ අපගේ කටයුතුවල එදිනෙදා සංසිද්ධියක් වේ. ඒ අනුව, සූත්‍රකරණ සහ පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කර්තව්‍යයන් වන්නේනව නිෂ්පාදන සංවර...
    වැඩිදුර කියවන්න
  • අලෙවිකරණ අංශය

    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සිය විශිෂ්ටතම තත්ත්වයේ, ක්‍රියාකාරී හා ආරක්ෂාකාරී ඖෂධ රජයේ රෝහල් අතර බෙදා හැරීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය වෙත ඍජුවම සහ ටෙන්ඩර් පදනම මත සපයයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන ස...
    වැඩිදුර කියවන්න
  • සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය අංශය

    සැලසුම්කරණ හා ප්‍රසම්පාදන දෙපාර්තමේන්තුව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) තුළ මිලට ගැනීමේ කාර්යයන් කේන්ද්‍රීකරණය කරයි. මෙම දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ ප්‍රසම්පාදිත යෙදවුම් ගුණාත්මක, කාලෝචිත, උචිත...
    වැඩිදුර කියවන්න
  • මානව සම්පත් සහ සංවර්ධන අංශය

    සංස්ථාව සතු වඩාත්ම වැදගත් වත්කම වනුයේ සේවකයන් බවත් සංස්ථාවේ තිරසාරබව රැුඳී පවතිනුයේ සේවකයන් මත බවත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සලකයි. මෙම තිරසාරත්වය මුදුන්පත් කරගැනීම ස`දහා මානව සම්පත් උපාය මාර්ග ...
    වැඩිදුර කියවන්න
  • ගිණුම්කරණ අංශය

    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට අදාල වන්නා වූ සියලූ නීති සහ රෙගුලාසිවලට අනුකූලව මූල්‍ය වාර්තාකරණය සඳහා මුදල් අංශය වගකිව යුතු වේ.මුදල් අංශයේ ප‍්‍රධාන කර්තව්‍යයන් පහත දැක්වේ, මූල්‍ය වාර්තාකරණය ක...
    වැඩිදුර කියවන්න
  • ඉංජීනේරු අංශය

    ඉන්ජිනේරු අංශය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වැදගත් අංශ අතුරින් එකකි. මෙම අංශයේ ප‍්‍රධාන අරමුණු වනුයේ යාන්ත‍්‍රික, විදුලි, විද්යුත්, රසායනික සහ සිවිල් ක්ෂේත‍්‍රයන්හි යන්ත්‍රෝපකරණ සහ යටිතල පහසුකම් නඩ...
    වැඩිදුර කියවන්න
  • විගණන අංශය

    අභ්‍යන්තර විගණන කාර්යය රාජ්‍ය සංස්ථාවක නීතිමය අවශ්‍යතාවයකි. අභ්‍යන්තර විගණන අංශය ස්වාධීන දෙපාර්තුමේන්තුවක් ලෙස ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ පිහිටුවා ඇත. අභ්‍යන්තර විගණන කාර්යය ස්වාධීනවන අ...
    වැඩිදුර කියවන්න