මානව සම්පත් සහ සංවර්ධන අංශය

සංස්ථාව සතු වඩාත්ම වැදගත් වත්කම වනුයේ සේවකයන් බවත් සංස්ථාවේ තිරසාරබව රැුඳී පවතිනුයේ සේවකයන් මත බවත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සලකයි. මෙම තිරසාරත්වය මුදුන්පත් කරගැනීම ස`දහා මානව සම්පත් උපාය මාර්ග සංස්ථාවේ උපාය මාර්ග සමග තිරස්ව හා සිරස්ව ඒකාබද්ධ කිරීම සිදු කිරීමට මානව සම්පත් සහ පරිපාලන අංශය සහාය දක්වයි.

තවද, සේවක අභිපේ‍්‍රරණය සහ චිත්ත ධෛර්ය පවත්වා ගන්නා අතරම සියලූ මට්ටම්වලදී ඵලදායී පුද්ගලයන් සහ සංස්ථාවේ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීමට මානව සම්පත් සහ පරිපාලන අංශය පහසුකම් සපයයි. මෙම කාර්යය ඉටුකරලීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මානව සම්පත් කළමනාකරණයේ සියලූ වැදගත් ප‍්‍රතිඵල ක්ෂේත‍්‍ර එනම් මානව සම්පත් පිරිස්, බඳවාගැනීම් සහ තෝරාගැනීම, පුහුණුව සහ සංවර්ධනය, කාර්යසාධන කළමනාකරණය, පාරිතෝෂ කළමනාකරණය, සේවක සබඳතා සහ කාර්මික සබඳතා සහ සේවක සුබසාධන සුබසාධන සහ ප‍්‍රතිලාභ පරිපාලනය ආදිය නිසි අන්දමින් ක‍්‍රියාවේ යොදවයි.

සබඳතා තොරතුරු

ඇමතිය යුතු පුද්ගලයාආර්.එම්.ජේ.සී.කේ. මඩවල​ මහතා
තනතුරනියෝජ්‍ය සාමාන්‍යාධීකාරී - මානව සම්පත්
සාමාන්‍ය දුරකථන අංක011 - 2637574
011 - 2635353
Ext. 301

සේවාවන්

  • නිෂ්පාදන අංශය

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) ජපන් ජාතික වාස්තු විද්‍යා ශිල්පීන් විසින් ඖෂධ නිෂ්පාදනයෙහි නවීන ප්‍රවණතාවන්ට අනුව නිර්මාණය කරන ලදී. මෙහි නිෂ්පාදන ප්‍රදේශය එහි අංශු ප්‍රමාණය අවම කරනු...
    වැඩිදුර කියවන්න
  • තත්ත්ව පාලන අංශය

    තත්ත්ව පාලන දෙපාර්තමේන්තුව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) ස්වාධීන අභ්‍යන්තර නියාමන ඒකකය වෙයි.එහි සමස්ත කර්තව්‍යයන්ට සමස්ත ගුණාත්මකතා කළමනාකරණ පද්ධතිය හා යහපත් නිෂ්පාදන පිළිවෙත් ක්‍රියාත්මක කිර...
    වැඩිදුර කියවන්න
  • සංයෝගකරණ පර්යේෂණය හා සංවර්ධනය අංශය

    අඛණ්ඩ නිපැයුම් ප්‍රශස්තකරණය වනාහි පර්යේෂණ හා සංවර්ධනය හරහා වූ අපගේ කටයුතුවල එදිනෙදා සංසිද්ධියක් වේ. ඒ අනුව, සූත්‍රකරණ සහ පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කර්තව්‍යයන් වන්නේනව නිෂ්පාදන සංවර...
    වැඩිදුර කියවන්න
  • අලෙවිකරණ අංශය

    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සිය විශිෂ්ටතම තත්ත්වයේ, ක්‍රියාකාරී හා ආරක්ෂාකාරී ඖෂධ රජයේ රෝහල් අතර බෙදා හැරීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය වෙත ඍජුවම සහ ටෙන්ඩර් පදනම මත සපයයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන ස...
    වැඩිදුර කියවන්න
  • සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය අංශය

    සැලසුම්කරණ හා ප්‍රසම්පාදන දෙපාර්තමේන්තුව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) තුළ මිලට ගැනීමේ කාර්යයන් කේන්ද්‍රීකරණය කරයි. මෙම දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ ප්‍රසම්පාදිත යෙදවුම් ගුණාත්මක, කාලෝචිත, උචිත...
    වැඩිදුර කියවන්න
  • මානව සම්පත් සහ සංවර්ධන අංශය

    සංස්ථාව සතු වඩාත්ම වැදගත් වත්කම වනුයේ සේවකයන් බවත් සංස්ථාවේ තිරසාරබව රැුඳී පවතිනුයේ සේවකයන් මත බවත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සලකයි. මෙම තිරසාරත්වය මුදුන්පත් කරගැනීම ස`දහා මානව සම්පත් උපාය මාර්ග ...
    වැඩිදුර කියවන්න
  • ගිණුම්කරණ අංශය

    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට අදාල වන්නා වූ සියලූ නීති සහ රෙගුලාසිවලට අනුකූලව මූල්‍ය වාර්තාකරණය සඳහා මුදල් අංශය වගකිව යුතු වේ.මුදල් අංශයේ ප‍්‍රධාන කර්තව්‍යයන් පහත දැක්වේ, මූල්‍ය වාර්තාකරණය ක...
    වැඩිදුර කියවන්න
  • ඉංජීනේරු අංශය

    ඉන්ජිනේරු අංශය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වැදගත් අංශ අතුරින් එකකි. මෙම අංශයේ ප‍්‍රධාන අරමුණු වනුයේ යාන්ත‍්‍රික, විදුලි, විද්යුත්, රසායනික සහ සිවිල් ක්ෂේත‍්‍රයන්හි යන්ත්‍රෝපකරණ සහ යටිතල පහසුකම් නඩ...
    වැඩිදුර කියවන්න
  • විගණන අංශය

    අභ්‍යන්තර විගණන කාර්යය රාජ්‍ය සංස්ථාවක නීතිමය අවශ්‍යතාවයකි. අභ්‍යන්තර විගණන අංශය ස්වාධීන දෙපාර්තුමේන්තුවක් ලෙස ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ පිහිටුවා ඇත. අභ්‍යන්තර විගණන කාර්යය ස්වාධීනවන අ...
    වැඩිදුර කියවන්න