සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය අංශය
සැලසුම්කරණ හා ප්‍රසම්පාදන දෙපාර්තමේන්තුව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) තුළ මිලට ගැනීමේ කාර්යයන් කේන්ද්‍රීකරණය කරයි. මෙම දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ ප්‍රසම්පාදිත යෙදවුම් ගුණාත්මක, කාලෝචිත, උචිත සහ මිල පහසු වන බවට වග බලා ගැනීමයි.
දෙපාර්තමේන්තුවේ කර්තව්‍යයන්
- ද්‍රව්‍ය සැලසුම්කරණය, ප්‍රසම්පාදනය සහ භාණ්ඩ පරිලේඛන පාලනය
අප හට පහත පරමාදර්ශ ඒකාබද්ධ කරන්නා වූ මනා ප්‍රසම්පාදන පද්ධතියක් තිබේ,
- පිරිමැසුම්තාව, කාර්යක්ෂමතාව හා සඵලදායිතාව උපරිම කිරීම (VFM)
- නියමිත ප්‍රමිති, නියමාවලීන්, දේශීය නීති රීති හා රෙගුලාසි සහ ජාත්‍යන්තර වගකීම්භාර පිළිපැදීම
- උනන්දුවක් ඇති පාර්ශ්වයන්ට ප්‍රසම්පාදනයේදී සහභාගි වීම සඳහා සාධාරණ, සමාන හා උපරිම අවස්ථාව ලබා දීම
- විනිවිදභාවය සහ ඒකාකාරභාවය සහතික වීම
- සම්පත් කාර්යක්ෂම ලෙස සංවිධානය කිරීම.
සබඳතා තොරතුරු
ඇමතිය යුතු පුද්ගලයාරොහාන් ධර්මදාස මහතා
තනතුරDGM - සැලසුම් කිරීම සහ ප්‍රසම්පාදනය
සාමාන්‍ය දුරකථන අංක011 - 2635353
011 - 2637574
Ext. 319
011 - 2637574
Ext. 319
සේවාවන්
නිෂ්පාදන අංශය
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) ජපන් ජාතික වාස්තු විද්‍යා ශිල්පීන් විසින් ඖෂධ නිෂ්පාදනයෙහි නවීන ප්රවණතාවන්ට අනුව නිර්මාණය කරන ලදී. මෙහි නිෂ්පාදන ප්‍රදේශය එහි අංශු ප්‍රමාණය අවම කරනු...වැඩිදුර කියවන්නතත්ත්ව පාලන අංශය
තත්ත්ව පාලන දෙපාර්තමේන්තුව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) ස්වාධීන අභ්‍යන්තර නියාමන ඒකකය වෙයි.එහි සමස්ත කර්තව්‍යයන්ට සමස්ත ගුණාත්මකතා කළමනාකරණ පද්ධතිය හා යහපත් නිෂ්පාදන පිළිවෙත් ක්‍රියාත්මක කිර...වැඩිදුර කියවන්නසංයෝගකරණ පර්යේෂණය හා සංවර්ධනය අංශය
අඛණ්ඩ නිපැයුම් ප්‍රශස්තකරණය වනාහි පර්යේෂණ හා සංවර්ධනය හරහා වූ අපගේ කටයුතුවල එදිනෙදා සංසිද්ධියක් වේ. ඒ අනුව, සූත්‍රකරණ සහ පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කර්තව්‍යයන් වන්නේනව නිෂ්පාදන සංවර...වැඩිදුර කියවන්නඅලෙවිකරණ අංශය
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සිය විශිෂ්ටතම තත්ත්වයේ, ක්‍රියාකාරී හා ආරක්ෂාකාරී ඖෂධ රජයේ රෝහල් අතර බෙදා හැරීම සඳහා වෛද්‍ය සැපයුම් අංශය වෙත ඍජුවම සහ ටෙන්ඩර් පදනම මත සපයයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන ස...වැඩිදුර කියවන්නසැලසුම්කරණය හා ප්‍රසම්පාදනය අංශය
සැලසුම්කරණ හා ප්‍රසම්පාදන දෙපාර්තමේන්තුව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) තුළ මිලට ගැනීමේ කාර්යයන් කේන්ද්‍රීකරණය කරයි. මෙම දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ ප්‍රසම්පාදිත යෙදවුම් ගුණාත්මක, කාලෝචිත, උචිත...වැඩිදුර කියවන්නමානව සම්පත් සහ සංවර්ධන අංශය
සංස්ථාව සතු වඩාත්ම වැදගත් වත්කම වනුයේ සේවකයන් බවත් සංස්ථාවේ තිරසාරබව රැුඳී පවතිනුයේ සේවකයන් මත බවත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සලකයි. මෙම තිරසාරත්වය මුදුන්පත් කරගැනීම ස`දහා මානව සම්පත් උපාය මාර්ග ...වැඩිදුර කියවන්නගිණුම්කරණ අංශය
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට අදාල වන්නා වූ සියලූ නීති සහ රෙගුලාසිවලට අනුකූලව මූල්‍ය වාර්තාකරණය සඳහා මුදල් අංශය වගකිව යුතු වේ.මුදල් අංශයේ ප්‍රධාන කර්තව්‍යයන් පහත දැක්වේ, මූල්‍ය වාර්තාකරණය ක...වැඩිදුර කියවන්නඉංජීනේරු අංශය
ඉන්ජිනේරු අංශය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වැදගත් අංශ අතුරින් එකකි. මෙම අංශයේ ප්‍රධාන අරමුණු වනුයේ යාන්ත්‍රික, විදුලි, විද්‍යුත්, රසායනික සහ සිවිල් ක්ෂේත්රයන්හි යන්ත්‍රෝපකරණ සහ යටිතල පහසුකම් නඩ...වැඩිදුර කියවන්නවිගණන අංශය
අභ්‍යන්තර විගණන කාර්යය රාජ්‍ය සංස්ථාවක නීතිමය අවශ්‍යතාවයකි. අභ්‍යන්තර විගණන අංශය ස්වාධීන දෙපාර්තුමේන්තුවක් ලෙස ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ පිහිටුවා ඇත. අභ්‍යන්තර විගණන කාර්යය ස්වාධීනවන අ...වැඩිදුර කියවන්න