Levothyroxine Tablets and Tramadol Capsules Launched
06th August 2021
නව රට සඳහා නව ඖෂධ " සංකල්පයට අනුව SPMC විසින් Levothyroxine Tablets IP 50mcg නමින් හැඳින්වෙන තයිරොයිඩ් නිෂ්පාදනයක් සහTramadol Capsules IP 50mg නම් opioid Analgesic දියත් කළේය. මුදල් ඇමති ගරු. බැසිල් රාජපක්ෂ, ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප්‍රජා පිරිසිදුකම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, SPMC සභාපති ආචාර්ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
27Sep.2024
Prof. Jayantha Wijayabandara new Chairman welcome on September 27, 2024
01Jan.2024
New Year Celebration 1st January 2024
29Dec.2023
Pirith Ceremony Held on 29th December 2023
16Aug.2022
Mefanamic Acid Tablets Launched
06Aug.2021
Levothyroxine Tablets and Tramadol Capsules Launched
16Feb.2021
Nimodipine Tablets Launched
23Dec.2020
අගමැතිතුමාගේ පැමිණීම
26Nov.2020
Hydroxychloroquine Tablets Launched
27Oct.2020
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) අද දින ‘Clopidogrel’ නමැති ඖෂධය දියත් කළේය.
16Sep.2020
දේශීයව සාදන ලද ප්‍රථම ඖෂධය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේදී දියත් කරන ලදී
09Jan.2023
New Year Celebration 2023
09Jan.2023
Long Service Award 2023
04May.2021
හොරන මිල්ලැව ප්‍රදේශයේ ඖෂධ කලාපයක් පිහිටුවීම
23Mar.2021